බැසිල් ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Published in පුවත්
Wednesday, 25 March 2015 12:35

අධිකරණය නියෝගයක් ලබා ගෙන හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේවන විට පොලිස් මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසුවේය.

බැසිල් රාජපක්ෂට විරුද්ධව මහපරිමාණ මූල්‍ය වංචා චෝදනා රැසක් පවතින අතර ප්‍රශ්න කිරීම් කටයුතු සඳහා ඔහුව අවශ්‍යව පවතී.

බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණය අවසන් වීම සමග අැරිකාවට පිටත්ව ගියේය.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවෙන් මාස 3ක නිවාඩුවක්ද පසුගියදා අනුමත කෙරිණ.

Last modified on Wednesday, 25 March 2015 13:16

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us