පළමු නිදහස් වයි ෆයි කලාපය සඳුදා සිට

Published in පුවත්
Friday, 27 March 2015 10:50

ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දූ වූ නිදහස් අන්තර්ජාල සේවා සැපයුම් කලාප (free wi fi zone) පිහි‍ටු වීමේ වැඩ පිළිවෙල යටතේ පළමු අදියර කොළඹ දුම්රියපොළ පරිශ්‍රයේදී ලබන සඳුදා විවෘත කිරීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බවද තමාට දැනගන්නට ලැබී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.

ඊයේ (26) නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල අමතමින් ඔහු මේ බව පැවැසීය. එසේම සමාජ ජාලාවලට තහංචි පැනවීමක් වත්මන් රජයෙන් කිසිසේත්ම සිදු නොවන බවත් ඔහු අවධාරණය කළ අතර තව වැඩි වැඩියෙන් මේ නව මාධ්‍යයට පුරවැසියන් යොමු විය යුතු බවත් ඒ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රජයට මැදිහත් විය හැකි මට්ටමින් පහසුකම් සලසන බවත් පැවසීය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us