නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්ව යන්නට පොදු සමා කාලයක්

Published in පුවත්
Thursday, 02 April 2015 11:16

නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින පිරිස් සඳහා යුධ හමුදාවෙන් නීත්‍යානූකූලව ඉවත්වීම සඳහා පොදුසමා කාලයක් ලබාදීමට තීරණය කර ඇත.

අද (02) සිට ලබන 16 දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මකය.

ඒ අනුව එම පිරිස්වලට අදාළ කාලය තුළ තම රෙජිමේන්තු මධ්‍යස්ථානයන් වෙත පැමිණ නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්ව යාමට අවස්ථාව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.

යුධ හමුදාවට අයත් දීර්ඝ කාලිනව නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින යුධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් යුධ හමුදාවෙන් ඉවත් කිරීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ මෙම පොදුසමා කාලය ක්‍රියාත්මක වන බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us