එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ලංකාවට

Published in පුවත්
Saturday, 04 April 2015 12:26

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහකාර මහලේකම් මෙන්ම එම සංවිධානයේ ආසියා පැසිෆික් සංවර්ධන කණ්ඩායමේ සභාපතිවරයාද වන හවුලියන් සු මහතා අද (04)දිවයිනට පැමිණිමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වතාවරණය තුළ පැන නැගෙමින් ඇති සංවර්ධන අවශ්‍යතා අධ්‍යයනය කිරිම ඔහුගේ සංචාරයේ අරමුණ බව සඳහන්ය.

රජයේ ඉහළ නිලධාරින්, සිවිල් සමාජ ක්‍රියාකාරින් හමුවී එක්සත් ජාතින්ගේ සහකාර මහලේකම්වරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එළඹෙන 10 වනදා දක්වා ඔහු මෙරට රැදී සිටිනු ඇත.

එම කාලය තුළදී එක්සත් ජාතින්ගේ සහකාර මහලේකම් හවුලියන් සු මහතා උතුරුමැද පළාත් වලද සංචාරය කිරිමට සහ ප්‍රජාමූල සංවිධානවල නියෝජිතයින් ඇතුළු අදාළ දිස්ත්‍රික්ක වල බලධාරින් හමුවී කැරුණු අධ්‍යයනය කිරිමට ද බලාපොරොත්තු වෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us