වාර්ගික ගිනි පුපුරු යළි ඇවිලෙන්නට ඉඩ නොදෙමු.(photos)

Published in පුවත්
Monday, 06 April 2015 18:04

ජාතිවාදී ගිනිදැල් නැවත ඇවිලීම සදහා මහින්ද රාජපක්ෂගේ මෙහෙයුමෙන් වාසුදේව, විමල්, ගම්මන්පිල සහ දිනේෂ් ඇතුලූ ඊනියා දේශපේ‍්‍රමීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආණ්ඩුවේ පිටත සිටත්, චම්පික රණවකගේ මෙහෙයුමෙන් විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුලූ වැදගත් දේශපාලණ ප‍්‍රතිසංස්කරණ රැසක් සමග ගෙන ඒමට නියමිත 19 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙමින් ආණ්ඩුව තූළ සිටත්, ජනවාරි 08 ලද ජනතා ජයග‍්‍රහණය නැවත ආපසු හැරවීමේ බරපතල මෙහෙයුමක් දියත් වෙමින් පවතී. 


මෙම ප‍්‍රයත්නය කොන්දේසි විරහිතව පරාජය කර ජනතා ජයග‍්‍රහණය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පරාජිතයන් විසින් ගෙන එන ජාතිවාදී මතවාදයන් දේශපාලනිකව පරාජය කිරීමත් සදහා ජනතා ප‍්‍රතිසංස්කරණ අර්ථවත්ව සිදු කරන ලෙසට රජයට බලපෑම් කිරීමත්, වෙනුවෙන් ‘‘වීදියේ විරෝධය’’ නැවත විදියට පැමිණීමට තීරණය කර තිබේ.

දේශපාලණ හා සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විදියේ කථිකාවත අද (අපේ‍්‍රල් 6) සවස 3 කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්වීය.

මේ එහි අවස්ථා කිහිපයකි.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන


DNP  2DNP  3DNP  4DNP  5DNP  6DNP  7DNP  8DNP  10DNP  11DNP  12DNP  13DNP  14

DNP  1

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us