මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිට රට යන්න තහනම්

Published in පුවත්
Wednesday, 08 April 2015 10:41

මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රංජිත් පේ‍්‍රමසිරි මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ කටුනායක අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් හේතුවෙනි.

කටුනායක අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී පිටත පිවිසුම් මාර්ග සඳහා අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් පසුගියදා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පැමිණිල්ලට අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් රංජිත් පේ‍්‍රමසිරි මහතාට එරෙහිව කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එම කරුණු දැක්වීමට අනුව හිටපු සභාපතිවරයාගේ විදේශ ගමන් බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us