යේමනයේ සිරවී සිටි ශ‍්‍රී ලාංකිකයින් සියලු දෙනාම යළි මවිබිමට(audio)

Published in පුවත්
Saturday, 11 April 2015 09:03

යේමනයේ ගැටුම් වලට මැදි වී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයින් 16 දෙනෙකු ඊයේ රාත‍්‍රීයේ දිවයිනට පැමිණියේය. තානාපති කාර්යාල වල මැදිහත්වීමෙන් මුදා ගත් පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වා ගත් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.

කවුති කැරළිකරුවන්ගේ ප‍්‍රහාර හමුවේ ශ‍්‍රී ලාංකිකයින් 150 කට ආසන්න පිරිසක් ගැටුම් වලට මැදි වී පීඩාවට පත්ව සිටියේය. එලෙස පීඩාවට පත්ව සිටි සියළුම ශ‍්‍රී ලාංකිකයින් බේරා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවේය.

මේ දිනවල වැඩිකතා බහට ලක්වූ 19 වන සංශෝධනය පිළිබදවද අමාත්‍යවරයා කරුණු දැක්වීමක් සිදු කළේය.එම හඩ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/ajith-p-pereramp3{/soundcloud}

 

Last modified on Saturday, 11 April 2015 09:04

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us