ජනතාවට ජයටම අවුරුදු කන්න පුළුවන් කාලයක් උදාවෙලා

Published in පුවත්
Sunday, 12 April 2015 09:08

වත්මන් රජයේ පාලන කාලය තුළ ජනතාවගේ ජීවන බර අවම කිරීමට හැකි වීම නිසා වසර ගණනාවකට පසු ජනතාවට පීඩාවකින් තොරව අවුරුදු සැමරීමට අවස්ථාව උදා වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඇල්පිටිය නගරයේ ඊයේ (11) පැවැති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.''මධ්‍යම පන්තිය වෙන්න පුළුවන්, වැඩ කරන පන්තිය වෙන්න පුළුවන් අමාරුවෙන් ජිවත් වෙන්නේ. ණය වෙලා ජිවත් වුණේ. එකේ ප්‍රතිඵලයක් විදිහට පාරිභෝගිකයන් ලෙස කළ ඉල්ලීම අවුරුද්දෙන් අවුරුද්ද අඩු වුණා. ඇයි අතේ සල්ලි නැහැ. ණය වෙලා අවුරුදු කෑවේ. ගිය ආණ්ඩුව මුදල් ණයට ගත්තට මුදල් දැම්මේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඒ අයට පමණයි කොමිස් ලැබුණේ. ''

ප්‍රථම වතාවට අවුරුදු 6කින් පමණ ලංකාවේ ජිවන වියදම මාර්තු මාසයේ අඩු වී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us