අජිත්.පී.පෙරේරා සයිබර් අවකාශය පිළිබද ලෝක සමුළුවට

Published in පුවත්
Sunday, 12 April 2015 10:49

නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන 2015 සයිබර් අවකාශය පිළිබද ලෝක සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් .පී.පෙරේරා සහභාගිවීමට නියමිතය.

මෙම සමුළුව අප්‍රේල් මස 16 සහ 17 යන දෙදින තුළ පැවැත්වේ.මෙම සමුළුවට සහභාගිවීම සදහා නියෝජ්‍ය අමාත්‍යවරයා 2015 අප්‍රේල් මස 14 වනදා දිවයිනෙන් නික්ම යාමට නියමිතය.


මෙම සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතානයේ සභාපතිනී චිත්‍රාන්ගනී මුබාරක් මහත්මිය, අධ්‍යක්ෂ මණ්ඩල සමාජික චානුක වත්තේගම මහතා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතාද සහභාගි වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us