භික්ෂු බලමණ්ඩලයේ සත්‍යග‍්‍රහය තවදුරටත්

Published in පුවත්
Thursday, 16 April 2015 11:59

උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ සිදුවන ශිෂ්‍ය කප්පාදුව වහා නතර කරන්න ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය ආරම්භ කළ සත්‍යග‍්‍රහය තවදුරටත් කි‍්‍රයාත්මකවේ.

කැලණිය සහ ශ‍්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල ඉදිරිපිට මෙම සත්‍යග‍්‍රහය කි‍්‍රයාත්මක කෙරේ.

උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින ගැටලූවලට විසඳුම් ලැබෙන තුරු තමන් මෙම සත්‍යග‍්‍රහය අවසන් නොකරන බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය ප‍්‍රකාශ කරයි.

එම අඛන්ඩ සත්‍යග‍්‍රහයන්ට අදට දින 16 කි.

විවෘත විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 121කි

රුහුණ විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 50කි

සබරගමුව විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 36කි

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 30කි

කැළණිය විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 30කි

2015-04-14-649

10985281 899124203485842 56

11148327 362922357249854 86

japura-2

japura-1

kelaniya-3

kelaniya-1

sabaragamuwa

 

 

Last modified on Thursday, 16 April 2015 12:00

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us