එජනිස මන්ත්‍රී 36 කට නාම යෝජනා නෑ. විමල්ටත් අබ සරණයි

Published in පුවත්
Saturday, 18 April 2015 14:11

එළඹෙන මහ මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 36 දෙනෙකුට එම පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිනිය විසින් මෙම 36 දෙනාට නාමයෝජනා ලබා දිය යුතු නැති බවට වත්මන් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවය.


ඒ අතර විවිධ දූෂණ, අපරාධ චෝදනා ඇති අය මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වුවමනාවන් අනුව ශ්‍රි ලනීපය අඩපන ඉරීම සඳහා කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් හී යේදී සිටින කිහිප දෙනෙකුද වන බවත් දැන ගැනීමට තිබේ. එමෙන්ම මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමද මහ මැතිවරණයට පෙර සිදුකෙරෙණු ඇති බවත් වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ ඉදිරියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කටයුතුවලට සහභාගි කර නොගැනීමට තීරණය කර තිබේ.

Last modified on Saturday, 18 April 2015 14:12

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us