අවුරුදු සතිය තුළදී මිනිස්‌ ඝාතන 27ක්‌

Published in පුවත්
Monday, 20 April 2015 07:15

මෙම වසරේ ගතවූ අවුරුදු සතිය තුළදී දිවයින පුරා මිනිස්‌ ඝාතන 27 ක්‌ සිදුවී ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

පසුගිය වසරේ (2014) ගතවූ අවුරුදු සතිය තුළදී දිවයින පුරා සිදුවී ඇති මිනිස්‌ ඝාතන සංඛ්‍යාව 14 කි.

මෙම වසරේ ගතවූ අවුරුදු සතිය තුළ සිදුවූ මිනිස්‌ ඝාතන ගම්පහ පොලොන්නරුව, හපුතලේ, කටුපොත, සමන්තුරය, මඩකලපුව, කෑගල්ල, පදියතලාව, උඩුපුස්‌සැල්ලාව, කුරුවිට යනාදී ප්‍රදේශවලින් වාර්තා වේ.

පසුගිය වසරට වඩා අවුරුදු සමයේ මිනිස්‌ ඝාතනවල ඉහළ යැමක්‌ මෙවර දක්‌නට ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය කියයි.

divaina

Last modified on Monday, 20 April 2015 07:51

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us