පාර්ලිමේන්තුව විනාඩි 15කට කල්තබයි

Published in පුවත්
Tuesday, 21 April 2015 11:41

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවූ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ අත්සනින් යුතු පෙත්සමක් කථානායකවරයාට බාරදී අැත.

මෙහිදී පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්තාවක් නිසා පාර්ලිමේන්තුව විනාඩි 15 ට කල්තබා ඇති බවද වාර්තාවේ.

ඒ අනුව විනාඩි 15ට පසුව කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීම පාර්ලිමේන්තුව තුළ පවත්වන බව කථානායකවරයා විසින් දැනුම්දී අැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us