හැකි ඉක්මණින් විශ්වාසභංග යෝජනාව ගේන්න - රවී

Published in පුවත්
Tuesday, 21 April 2015 20:43

රටේ මුදල් අමාත්‍යවරයා ලෙස තමාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව නොපමාව ඉදිරිපත් කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටි.

අමාත්‍යවරයා සඳහන් කළේ විපක්ෂයේ කාර්ය භාරය කුමක් දැයි ඔවුන් තේරුම් ගත යුතුව ඇති බවය.

පැවැති පාලනය යටතේ මැති ඇමැතිවරුන්ගේ සාක්කුවට වැටුණු මුදල් අද ජනතාවගේ සාක්කුවට වැටෙමින් පවතින බව කී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම සහනවලට විපක්ෂය විරුද්ධ බවය.


ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එම මණ්ඩලයේ කටයුතු නිරීක්ෂණය සඳහා මුදල් අමාත්‍යවරයකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද(21) පෙරවරුවේ කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී   සඳහන් කළේය.



Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us