ගෝඨා අල්ලස් කොමිසමට

Published in පුවත්
Thursday, 23 April 2015 10:21

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණියේය. කොමිසම වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශයක් ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

අල්ලස් කොමිසම ඉදිරිපිට අද (23) කිසිදු උද්ඝෝෂණයක් නොපැවැත්විය යුතු බවට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදීත් එය නොතකා ස්වාමින් වහන්සේ කිහිප නමක් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මේවන විට එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

පවත්නා වාතාවරණය යටතේ කලහකාරී සිදුවීමක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය ද එම ස්ථානයට කැඳවා තිබේ.

මේ නිසා බෞද්ධාලෝක මාවත මාර්ගයේ වාහන ධාවනයට ද බලපෑම් එල්ල වී ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us