ලංකාව ප්‍රීතියෙන් පෙරට එයි

Published in පුවත්
Friday, 24 April 2015 13:00

ලෝකයේ ප්‍රීතිමත්ව රටවල් අතර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒකපුද්ගල ආදායම, ආයු අපේක්ෂාව, සෞඛ්‍ය සම්පන්නභාවය සහ රටේ දූෂණ අක්‍රමිකතා මෙන්ම සමාජ නිදහස සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය සකස් කෙරෙන බව සඳහන්ය.

2013 වර්ෂයේ එම දර්ශකයේ 137 වන ස්ථානයේ පසුවු ශ්‍රී ලංකාව මෙවර 132 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අදාළ දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක තිරසාර සංවර්ධන විසඳුම් ජාලය මඟින් සකස් කරනු ලබන අතර ඒ සඳහා රටවල් 158ක් යොදාගෙන ඇති බව සඳහන්ය.

මෙවර දර්ශකයේ ප්‍රථමස්ථානයට ස්විට්සර්ලන්තය පත්ව ඇත.දෙවන ස්ථානයට අයිස්ලන්තය පත්ව ඇති අතර, ඩෙන්මාර්කය තෙවන ස්ථානයටත් නෝර්වේ රාජ්‍ය සිව්වන ස්ථානයටත් කැනඩාව පස්වන ස්ථානයටත් පත්ව තිබේ.

ඉන්දියාව ප්‍රීතිමත් රටවල් අතර 117 වන ස්ථානයේ පසුවේ. අැමරිකාව 15 ස්ථානයේත් බ්‍රිතාන්‍ය 21 වන ස්ථානයේත් පසුවේ.

ටොගෝ, බුරුන්ඩි, සිරියා, බෙනින්, රුවන්ඩා යන රාජ්‍යයන් ප්‍රීතිමත් භාවයෙන් අඩුම රටවල් ලෙස‍‍‍‍‍‍ හදුනාගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us