බැසිල්ට ඇප ගන්න රජයේ සභාපතිවරයෙක් විනිසුරෙකුට අල්ලස් දීමේ සූදානමක Featured

Published in පුවත්
Friday, 24 April 2015 17:38

මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණ විනිසුරුවරයකුට අල්ලසක් ලබා දීම සඳා මේවන විටත් රාජ්‍ය අධිකාරියක සභාපතිත්වය උසුලන නිළධාරියකු දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

බැසිල් රාජපක්ෂ මහතාව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසිනි.

බැසිල් රාජපක්ෂ සිදුකර ඇති වරදේ ස්වභාවය අනුව ඔහුට ඇප ලබාදීමේ හැකියාව මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති අතර ඒ සඳහා ඇප ඉල්ලුම්පතක් මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු වේ.

අධිකාරීයේ සභාපතිවරයා විසින් ඔහුගේ ඇති ඥාති සබඳතාවය ප්‍රයෝජනයට ගෙන එම මහාධිකරණ විනිසුරුවරයාට අල්ලසක් ලබා දී බැසිල් රාජපක්ෂව එළියට ගැනීමට උත්සහ ගනිමින් සිටින බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us