ක්‍රීඩාවට යහපාලනය ගේනවා-අගමැති

Published in පුවත්
Saturday, 25 April 2015 11:24

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවට යහපාලනය හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශයේ සිදු වී ඇතැයි කියනු ලබන අක්‍රමිකතාවන් පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව භාරගැනීම වෙනුවෙන් ඊයේ (24) පැවති හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේබව පැවසුවේය. ක්‍රීඩාව තුළ දූෂණය සහ දේශපාලනය නොතිබිය යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

ඩී. දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුවට එන්. පත්මනාදන් සහ රුස්ලි හුසේන් යන මහත්වරුන් ඇතුළත් වූ අතර ඔවුන් විසින් අමාත්‍යංශයේ සිදුවූ අක්‍රමිකතාවන් 18 පිළිබඳව කරුණු වාර්තා කර තිබේ.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රීම ධාවන පථය ඉදිකිරීම , ජාත්‍යන්තර ක්‍රිකට් විකාශන අයිතිය පැවරීම සහ 2013 හා 2014 වසර වල මැයි දින පෙලපාලි සඳහා දැරූ වියදම් පිළිබඳවද කරුණු ඒ අතර වෙයි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us