ඉන්දීය අනවසර ධීවරයන්ට සුමන්තිරන්ගෙන් දඩයක්

Published in පුවත්
Saturday, 25 April 2015 12:09

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් ට්‍රෝලර් යාත්‍රා යොදාගෙන ධීවර කටයුතු වල නිරතවීම වළක්වන අන්දමින් නිතී සංශෝධන ගෙන ඒමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා පවසයි.

මේ පිළිබඳව තනි පුද්ගල පනත් කෙටුම්පතක් තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ඔහු කියයි.

එම පනත් කෙටුම්පතට අනුව, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ට්‍රෝලර් යාත්‍රා මාර්ගයෙන් ධීවර කටයුතු වල නිරත වන පුද්ගලයෙකුට වසර 02 ක සිර දඬුවමක් සහ රුපියල් 50,000 ක දඩයක් නියම කිරීමට යෝජනා කර තිබේ.

ඉදිරි සතියේදී පමණ මෙම පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර පාර්ලිමේන්තු විවාදයට ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරයි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us