කේරළ - ශ්‍රී ලංකා සංචාරක සහයෝගිතාවයක්

Published in පුවත්
Saturday, 25 April 2015 16:28

සංචාරක අමාත්‍ය නවින් දිසානායක සහ කේරළයේ සංචාරක අමාත්‍ය ඒ.පී. අනිල් කුමාර ඒකාබද්ධව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සදහා එකගතාවය පළකර ඇත.

කේරළයේ සංචාරක ප්‍රවර්ධනයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් දෙදින සංචාරය සදහා දිවයිනට පැමිණි අතර කොළඹ -කේරළය අතර sea plane ගමන් ඇරඹීමට ඇති ඉඩකඩ ද සොයාබලා ඇත.

ආයුර්වේදය සංචාරක ප්‍රවර්ධනය සදහා දායක කරගැනීම, ශ්‍රී ලංකාව ,මාලදිවයින හා කේරළය එකම ඒකකයක් ලෙස අළෙවි ප්‍රවර්ධනයත් රුසියාව ,චීනය හා ජර්මනිය තුල අලෙවිකරණය වේගවත් කිරීමත් අවධානයට යොමුවී ඇත .

ශ්‍රී ලාංකික බලධාරීන් පිරිසක් ළගදීම කේරළය බලා පිටත් වීමටද නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us