එජනිස මැයි ‍රැළි දෙකම සූදානම්

Published in පුවත්
Sunday, 26 April 2015 07:59

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තේ මැයි පළමු වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි ‍රැළි දෙකක් පැවැත්වීමේ සූදානමින් පසුවේ.

එහි ප්‍රධාන ‍රැළිය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන අතර මහින්ද රාජපක්ෂයේ සහභාගිත්වය සිදුවෙනවාය කියමින් ප්‍රචාරය කරන අනෙක් ‍රැළිය කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතය. කෙසේ නමුත් මෙම මැයි ‍රැළිය සඳහා මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව ලිඛිතව දන්වා ඇති බව වාසුදේව නානයක්කාර මහතා පවසයි.

එජනිස ප්‍රධාන ‍රැළිය සඳහා ද කළ  ආරාධනය ද මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇත.කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ  මෙවර මැයි දිනයෙන් එජනිස වෙන් වීම නිලවශයෙන්  තහවුරු කරන්නක් බවත් ඒ යළි එක් කිරීමට නොහැකි වනු ඇති බවත්ය. එමෙන්ම එජනිස සභාපතිවරයාවන මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය පක්ෂය ගැන තීන්දු තීරණ ගැනීමද මේ අනුව පහසු වනු ඇති බවය.

 

Last modified on Sunday, 26 April 2015 08:24

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us