ජනපති හා පරාජිත ජනපති අතර සාකච්ඡාව ඉදිරි දින කිහිපය තුළදී

Published in පුවත්
Monday, 27 April 2015 06:55

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡවක් ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වීමට දෙපාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තාවේ. පසුගිය 25 වන දිනද මෙලෙස සාකච්ඡාවක් සඳහා මහින්ද රාජපක්ෂට ආරාධනා කළ ද ඔහුට අධික වැඩ ඇතැයි කියමින් ඒ මඟ හැරියේය.

මෙම සකච්ඡාව රහසිගත සාකච්ඡාවක් නොවිය යුතු බවට සිරිසේන මහතා කොන්දේසියක් දමා තිබු අතර දෙපාර්ශ්වයේ නියෝජිතයන්ද ඊට සහභාගී වියයුතු බවත් ඔහු පවසා තිබිණි.

Last modified on Monday, 27 April 2015 10:09

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us