ජනපති හා පරාජිත ජනපති අතර සාකච්ඡාව ඉදිරි දින කිහිපය තුළදී

Published in පුවත්
Monday, 27 April 2015 06:55

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡවක් ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වීමට දෙපාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තාවේ. පසුගිය 25 වන දිනද මෙලෙස සාකච්ඡාවක් සඳහා මහින්ද රාජපක්ෂට ආරාධනා කළ ද ඔහුට අධික වැඩ ඇතැයි කියමින් ඒ මඟ හැරියේය.

මෙම සකච්ඡාව රහසිගත සාකච්ඡාවක් නොවිය යුතු බවට සිරිසේන මහතා කොන්දේසියක් දමා තිබු අතර දෙපාර්ශ්වයේ නියෝජිතයන්ද ඊට සහභාගී වියයුතු බවත් ඔහු පවසා තිබිණි.

Last modified on Monday, 27 April 2015 10:09

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us