ඊළඟ ආණ්ඩුව තීරණය කරන්නේ දෙමළ ජාතික සන්ධානයයි

Published in පුවත්
Tuesday, 28 April 2015 12:42
 පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම ඉදිරි මහා මැතිවරණයේදී ද ජයග්‍රහණය කා සතු වියයුතු දැයි  තීරණය වනු ඇත්තේ තම පක්ෂයේ මතයට අනුව බව  වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලතන් පවසයි. දෙමළ  ජාතික සන්ධානය මෙම තත්ත්වයට ලඟාවුවේ  විවිධ ජයග්‍රහණ සහ බාදක මධ්‍යයේ බවද ඔහු පවසා සිටී.
 
සමහර සිංහල දේශපාලඥයන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට  අකමැත්තක් දක්වන බව සෙල්වම් අඩෙයිකලතන් පවසයි.
 
ඔහුගේ අදහසට අනුව විශේෂයෙන් සිංහල දේශපාලන නායකයෙකු වන මහජන එකසත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන දෙමළ ජාතික සන්ධානයට LTTE සංවිධානයේ හොරණෑව යනුවෙන් චෝදනා එල්ල කිරීමට හේතුව ද එම අකමැත්තයි.  

 

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us