වෙලේ සුදාටයි සිද්ධික්ටයි බැංකු ගිණුම් 60ක්

Published in පුවත්
Thursday, 30 April 2015 10:58

වෙලේසුදා නොහොත් සමන්ත කුමාරගේ සහ සිද්ධික් මොහොමඩ් නමැත්තා විසින් පවත්වාගෙන යනු ලැබූ ගිණුම් පිළිබඳ මූල්‍ය ආයතන තුළ සිදුකරනු ලබන පරීක්ෂණවලදී මොවුන් දෙදෙනා බැංකු ගිණුම් 60කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන ගොස් තිබෙන බවට හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එම ගිණුම් ඔවුන්ගේ නම්වලින් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ සහ ළඟම හිතවතුන්ගේ නම්වලින් පවත්වාගෙන ගොස් තිබෙන බවට හෙළිවී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් ක‍ළේය.

බැංකු ගිණුම් පිළිබඳව සොයා බැලීමට මූල්‍ය ආයතන තුළ සිදුකරන පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තවත් බැංකු ගිණුම් තිබිය හැකි බවද පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us