මෛත්‍රී- මහින්ද හමුව හෙට පාර්ලිමේන්තුවේදී

Published in පුවත්
Tuesday, 05 May 2015 21:38

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට දහවල් 1.30ට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිළකාමරයේදී සිදු වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පිට කුමාර වෙල්ගම හා ටී බී එකනායක මහත්වරුන් විසින් මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා යම් යම් පුද්ගලයන් විසින් කරනු ලබන ඉල්ලීමක් සලකා බැලීමක් ලෙස මෙම සාකච්ඡාවටද ජනාධිපතිවරයා කැමැති වී ඇති අතර රාජපක්ෂ මහතා සමඟ කිසිදු රහස් සාකච්ඡාවක් නොපැවැත්වෙන බවත් තමන්ට ඡන්ද දුන් 62 ලක්ෂයක ඡන්ද දායකයන්ගේ ගෞරවයට හානි වන සිදු කරුණක් සිදු වීමට ඉඩ නොතබන බවත් මේ සකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us