සතොස ලොක්කො කැරම් බෝර්ඩ් වලිනුත් හොරාකාල

Published in පුවත්
Thursday, 07 May 2015 11:14

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව  සතොස ආයතනය මගින් ආනයනය කළ මිලියන 39ක් පමණ වටිනාකමකින් යුතු කැරම් බෝර්ඩ් තොගයක් අතුරුදන්වීම සමබන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සඳහන් කරන පරිදි මෙම ක්‍රීඩා භාණ්ඩ ආනයනය කර ඇත්තේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ඉල්ලීම මතයි. සතොස හරහා ව්‍යාජ නමක් භාවිතා කර මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙනවිත් ඇති බව පැවසේ. 

 
සමූපකාර තොග අලෙවි සංස්ථාවේ ගබඩා පාලකවරයා සඳහන් කර ඇති පරිදි ඔහු භාණ්ඩ ලබාගැනීමට අදාළ වවුචර් පතට අත්සන් කර ඇතත් එම භාණ්ඩ කිසිදිනක දැක නැත. පොලිසිය සඳහන් කරන පරිදි මෑතකදී සිරගත කෙරුණු ප්‍රබල දේශපාලනඥයෙකු මීට සම්බන්ධ බවට සැක කෙරේ.  

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us