සතොස ලොක්කො කැරම් බෝර්ඩ් වලිනුත් හොරාකාල

Published in පුවත්
Thursday, 07 May 2015 11:14

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව  සතොස ආයතනය මගින් ආනයනය කළ මිලියන 39ක් පමණ වටිනාකමකින් යුතු කැරම් බෝර්ඩ් තොගයක් අතුරුදන්වීම සමබන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සඳහන් කරන පරිදි මෙම ක්‍රීඩා භාණ්ඩ ආනයනය කර ඇත්තේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ඉල්ලීම මතයි. සතොස හරහා ව්‍යාජ නමක් භාවිතා කර මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙනවිත් ඇති බව පැවසේ. 

 
සමූපකාර තොග අලෙවි සංස්ථාවේ ගබඩා පාලකවරයා සඳහන් කර ඇති පරිදි ඔහු භාණ්ඩ ලබාගැනීමට අදාළ වවුචර් පතට අත්සන් කර ඇතත් එම භාණ්ඩ කිසිදිනක දැක නැත. පොලිසිය සඳහන් කරන පරිදි මෑතකදී සිරගත කෙරුණු ප්‍රබල දේශපාලනඥයෙකු මීට සම්බන්ධ බවට සැක කෙරේ.  

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us