මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

Published in පුවත්
Wednesday, 13 May 2015 11:49

මේ වසරේ වාර්තා වී ඇති  ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇතැයි වාර්තා වේ. මේ වනවිට මුළු දිවයිනෙන්ම  13423 ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන් කොළඹින් 3,847 ද ගම්පහෙන්1,778 ද සහ  කළුතරින් 645 ද වාර්තා වී ඇති බව  සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය පවසයි.

එම ඒකකය පවසන පරිදි යාපනය මඩකලපුව, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක තුල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. අන්තර් මෝසම් වර්ෂාවේ ආරම්භයත් සමඟ තවදුරත් රෝගය පැතිර යා හැකි බැවින් පරිසරය පිරිසිඳුව තබාගන්නා ලෙස  සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය  පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us