ඒ වෙනුවට මෙම අරගලයට සම්බන්ධවූ ශිෂ්‍යයන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බියවද්දමින්,පැහැරගනිමින්,සිරගතකරමින් සිදුකරණ මර්දනයට එරෙහිව අද (14) දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණි.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්
මාස 7 ක් පුරාවට විශ්වවිද්‍යාල කිහිපයක මේ වසරට අදාළව ශිෂ්‍ය භික්ෂු බදවා ගැනීම් කප්පාදුවට එරෙහි අරගලයට මේ වනතුරුත් යහපාලන අාණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂුබල මණ්ඩලය පවසයි.
ඒ වෙනුවට මෙම අරගලයට සම්බන්ධවූ ශිෂ්‍යයන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බියවද්දමින්,පැහැරගනිමින්,සිරගතකරමින් සිදුකරණ මර්දනයට එරෙහිව අද (14) දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණි.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.