චීනෙන් තවත් ආයෝජකයන් පැමිණේ

Published in පුවත්
Monday, 18 May 2015 20:33

කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ආයෝජන පහසුකම් සඳහා මෙන්ම නව කර්මාන්ත ශාලා සඳහා ආයෝජනය කිරීමට එකඟත්වය පල කිරීමට චීනයේ, චින්ඩාවෝ ප‍්‍රාන්තයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 15 ක් එකඟ වී තිබේ.

පසුගිය මැයි මස 16 වැනිදා ගාල්ල නගරයේ සංචාරයක නිරත වෙමින් අදාල ස්ථාන පරීක්ෂා කළ ඔවුන් මේ සඳහා සිය එකඟත්වය පළ කර ඇත.

ගාල්ල වරාය හා ධීවර වරාය පරීක්ෂා කල එම ආයෝජන කණ්ඩායම එහි සංවර්ධන කටයුතු සඳහා ද කැමැත්ත පල කල අතර, වරස 50 කට අධික කාලය පුරාවට කුඩා වර්ෂාවකදී පවා ගාල්ල නගරය වැසි ජලයෙන් යටවන බැවින් එම ජල ගැල්මේ ප‍්‍රශ්ණය සඳහා නිසි විසඳුමක් ලබා දීමට අවශ්‍ය කරන මූල්‍යමය ආධාර ලබා දීමට හා ගල්ල නගරයේ නව නිවාස 5000 ක් ඉදි කිරීම පිළිබඳව ද විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද සම්බන්ධ විය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us