පිරිවෙන් භික්‍ෂුන්ගෙන් අන්තරේට ඔක්සිජන්

Published in පුවත්
Tuesday, 19 May 2015 13:54

ආණ්ඩුව විසින් සරසවි භික්ෂු බඳවාගැනිම් කප්පාදුවට ලක්කරන බවට චෝදනාකරමින් පිරිවෙන් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් අද(19) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විය.

මේ වසරේ විශ්වවිද්‍යාලවලට පාලි හා සංස්කෘත භාෂා විෂයන් සඳහා භික්‍ෂූන් වහන්සේලා බඳවාගැනීම ආණ්ඩුව විසින්  කප්පාදුවකට ලක්කොට ඇති බවත්  ඊට විරුද්ධව මේ වන විට ජයවර්ධනපුර හා කැළණිය විශ්වවිද්‍යාලවල පවත්වන අඛණ්ඩ සත්‍යග්‍රහ දෙකට දින 60 ක් ඉක්ම ගොස් තිබියදීත් මේ වනතුරු  පාලකයන් කිසිදු ප්‍රතිචාරයක් මේ ගැටළුවට සම්බන්ධයෙන් දක්වා නොමැති බවට  ඔවුන් චෝදනාකරයි.

එමෙන්ම එම විශ්වවිද්‍යාල දෙකෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විසින් ගෙනයන සත්‍යග්‍රහයට සහය පලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වූ බව පිරිවෙන් ශිෂ්‍ය භික්ෂු එකමුතුව පවසයි.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

DNP 4658

DNP 4664

DNP 4672

DNP 4682

DNP 4696

DNP 4742

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us