වලාලියි ඉඩම් දුන්නත් - ගෙවල් නම් හීනයක්

Published in පුවත්
Tuesday, 19 May 2015 17:34

පසුගියදා ජනපති සහ අගමැති දෙපළගේ සහභාගිත්වයෙන් ලබාදුන් උතුරේ වලාලියි ප්‍රදේශයේ ඉඩම්වල නිවාස ඉදිවීම තවදුරත් හීනයක්ව පවතියි . මේ පදිංචිකරුවන්ට දවසකට දෙවරක් ගම්මානයට දිවෙන බස්රථය සහ පවුල් 155 කට පානීය ජලය සැපයෙන ගම්මානයේ එකම ළිද හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොමැති බව වාර්තා වේ .

හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබු අක්කර 223ක් මෙම රජය මගින් උතුරේ ජනතාවට ලබාදීමට සමත් වූවද ස්ථිර හෝ තාවකාලික නිවාස ගොඩනැගීමට කිසිදු වැඩපිළිවෙලක් ගෙන නොමැති බව එහි පදිංචිකරුවන් පවසයි .

ඉඩම ආපසු ලබාදීමේදී මෙම ස්ථානයේ තිබු ගොඩනැගිලි හමුදාව විසින් විනාශ කර ඇති බවද ඔවුන් සදහන් කරයි.

ඡායාරූප සහ තොරතුරු උපුටාගැනීම : groundviews

walai1

walai2

walai4

walai5

walai6

Last modified on Tuesday, 19 May 2015 17:53

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us