පසුගියදා සිදුවූ මෙම හමුවේදී මළල ක්‍රීඩා ක්ෂේත්රයේ දියුණුව සඳහා ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේය.
එසේම ඉදිරියේ දී පැවැත්වෙන පාසල් මළල ක්‍රීඩා උත්සවය සඳහා ද වසන්ත සේනානායක නියෝජ්‍ය අමාත්‍යවරයාට ආරාධනා කිරීම සිදු විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට සභාපති ලෙස අලුතින් තේරී පත් වූ ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හමුවූයේය.
පසුගියදා සිදුවූ මෙම හමුවේදී මළල ක්‍රීඩා ක්ෂේත්රයේ දියුණුව සඳහා ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේය.
එසේම ඉදිරියේ දී පැවැත්වෙන පාසල් මළල ක්‍රීඩා උත්සවය සඳහා ද වසන්ත සේනානායක නියෝජ්‍ය අමාත්‍යවරයාට ආරාධනා කිරීම සිදු විය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.