උතුරේ ජනතාවට අයත් ඉඩම් තවමත් හමුදාව අතේ

Published in පුවත්
Friday, 22 May 2015 11:02

1990 වසරේ සිට තවමත් ශ්‍රී ලංකා හමුදාව සතුව  අධි ආරක්‍ෂිත කලාප ලෙස පෞද්ගලික ඉඩම් අක්කර 5000ක් ඇති බව හින්දු පුවත්පත් වාර්තා කරයි. කෙසේවෙතත් බලධාරීන්, හමුදාව  සතුව පවතින මෙවැනි ඉඩම් පිළිබඳ හෙළි කිරීමෙන් වැළකී සිටියි.

 මේ වසරේ මාර්තු 23 සිට අප්‍රේල් 10 දක්වා කාලය අතරතුර පලෙයි ප්‍රදේශයේ අක්කර 1013 ක ප්‍රදේශයක් නිදහස් කර ඇත. නැවත පදිංචි කිරීම්, හින්දු කටයුතු අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් පවසන පරිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානින් අතර හමුවකින් පසු ඉතිරි ඉඩම්ද නිදහස් කරගැනීමට බලාපොරොත්තු වේ.

එසේම මීට පෙර සම්පුර් ප්‍රදේශයේ ආයෝජන මණ්ඩලයට කර්මාන්ත ඇරඹීමට ලබාදී තිබූ අක්කර 818 ඉඩම් ප්‍රමාණයද පසුගියදා(මැයි 07) ජනාධිපතිවරයා විසින් අවලංගු කර නියෝගයක් නිකුත් කර තිබේ. මෙම තීරණය අවලංගු කිරීමේ හේතුව වන්නේ යුද්ධය හේතුවෙන් අසරණ වූ පවුල් වෙත ඉඩම් ලබාදීම සඳහා බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us