තරුණ ප්‍රශ්න විසදනවා - අගමැති

Published in පුවත්
Saturday, 23 May 2015 14:31

ඉදිරි වසර 5 තුළ තරුණ ප්‍රශ්න විසදීමට කැප වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික තරුණ දිනය වෙනුවෙන් මහරගම තරුණ සේවා සභාවේ අද (23) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමිනි.

ඒ සඳහා සියලු පක්ෂ කටයුතු කළයුතු බවඳ තරුණ ගැටලු සම්බන්ධයෙන් කතාකළහැකි ප්‍රතිපත්ති සකස්කළහැකි නියෝජිතයන් සැම පක්ෂයකින්ම පාර්ලිමේන්තුවට පැමිණීම වැදගත්බව ද පැවසුවේය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් රජය තරුණ ප්‍රජාව මුහුණදෙන ගැටළු පිලිබඳ පැහැදිළි අවබෝධයකින් සිටින බවයි. ඉදිරියේදී ඒ වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us