තෙල් මිල පාලනයට මිල සූත්‍රයක් පිළිබඳ යෝජනාවක්

Published in පුවත්
Monday, 25 May 2015 11:52

විදුලිබල  සහ බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ජාත්‍යන්තර තෙල් මිල ගණන් මත පදනම් වූ තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දීමේ  කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

  එම  අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ පවසන පරිදි මෙම සතියේ ඇමතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත මෙම නව මිල සූත්‍රය ඇතුලත් කැබිනට් පත්‍රිකාව හරහා පාරිභෝගිකයාට මෙන්ම අමාත්‍යංශයටද ප්‍රතිලාභ රැසක් අත්වේ.

  එසේම මෙම නව මිල සූත්‍රය හරහා පාරිභෝගිකයා ජාත්‍යන්තර වෙලඳපොලේ මිල ඉහල යම්, ප්‍රවාහන හා ආරක්ෂණ වියදම්, රජයේ බදු සහ විකුණුම් වියදම් වලින් ආරක්ෂාවන බව පැවසේ.
 
නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මතිවරණය  හේතුවෙන් මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවිමේ අඩු ඉඩ කඩක් පවතින බව පැවසේ.  

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us