රන්දිව පුවත්පත වසා දමයි

Published in පුවත්
Monday, 25 May 2015 15:51
පසුගිය සතියේදී නිකුත් වූ රන්දිව ඉරිදා පුවත් පත එහි අවසන් කලාපය බව වාර්තාවේ. වසර පහක පමණ කාලයක්  පුරා හිමිකරුවන් කිහිප දෙනෙකු යටතේ ප්‍රකාශයට පත් කළ රන්දිව ඉරිදා පුවත් පතේ වර්තමාන හිමිකරු වන්නේ ව්‍යාපාරික රවී විජේරත්න මහතාය.
 
 පුවත්පත් වෙළඳපොළ තුළ රන්දිව අසාර්ථකවීම මෙලෙස ආයතනය වසා දැමීමට සිදුව තිබේ.  මැතකදී එම ආයතනයේ කළමණකාරිත්වය වෙනස් කර ඒ තවදුරටත් පවත්වාගෙන යාමට  උත්සහයක් ගෙන තිබුණද පසුය එහි ප්‍රයෝජ්‍ය වටිනාකමක් නොමැති වීමෙන්   පසුව මෙම තීරණයට රවී විජේරත්න මහතා පැමිණ තිබේ. 
 
රන්දිව පුවත්පත වසා දමන බව අද  දින එම කාර්ය මණ්ඩලයට දැනුම් දී  ඇත.
Last modified on Tuesday, 26 May 2015 08:54

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us