එම සමූහයේ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී Madu Kannan මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
ශ්‍රී ලංකාව තුළ මතුව ඇති නව ආර්ථික වටපිටාව තුළ සිය ආයෝජනයන් සිදු කළ හැකි ආකාරය පිළිබඳ අධ්‍යනය ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ඉන්දීය ටාටා සමූහයේ නියෝජිතයන් පිරිසක් අතර හමුවක් ඊයේ (27) අමාත්‍යාංශයේ දී පැවැත් විණි.
එම සමූහයේ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී Madu Kannan මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
ශ්‍රී ලංකාව තුළ මතුව ඇති නව ආර්ථික වටපිටාව තුළ සිය ආයෝජනයන් සිදු කළ හැකි ආකාරය පිළිබඳ අධ්‍යනය ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණය.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.