නිවාස සහ ඉඩම් ගණුදෙනුවක් පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඇය අද එම ඒකකය වෙත කැඳවා ඇතැයි මිට පෙර වාර්තා වී තිබුණි .
මීට පෙර ශෂී වීරවංශට එල්ල වූ චෝදනාව වූයේ අවිධිමත් ලෙස සැකසූ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් ඇතුළු ව්‍යාජ ගමන් බලපත්‍ර දෙකක් සහ ව්‍යාජ තොරතුරු සහිත ජාතික හැදුනුම්පතක් ළඟ තබාගැනීම සම්බන්ධයෙනි.
මෙම චෝදනාවට අදාළව ඇයට පසුගියදා(20) මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත නැවත කැඳවීමක් සිදුකර තිබුණි.