FCIDය ආරක්ෂක ස්ථානයකදී ශිරන්තිගෙන් ප්‍රශ්න කරයි(update)

Published in පුවත්
Monday, 01 June 2015 13:21

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මෙලෙස පැය දෙකහාමාරක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකා සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.


අද(01) පෙරවරුවේ පිරිසක් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ඉදිරිපිටදී කළහාකාරී ලෙස හැසීරී ඇති බව වාර්තා වේ.

‍‍ඒ හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් ආරක්ෂක ස්ථානයකදී ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
....................................................................................................................................................
ශිරන්ති, සිරිලිය ගැන කියන්න අද FCID යයි


හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය අද(01) දින මූල්‍ය වංචා විමරශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිය.

සිරිලිය ගිණුම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සටහන් කර ගැනිමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us