නජිත් ඇතුළු 13කට ඇප

Published in පුවත්
Thursday, 04 June 2015 11:25

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 13ක් ඇප මත නිදහස් කිරීම කොටුව මහේ්ස්ත්‍රාත් ප්‍රියන්ත ලිනයනගේ මහතා අද (04දා) නියෝග කළේය.

නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වීම, අධි ආරක්ෂිත කලාපයකට බලෙන් ඇතුළුවීම හා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරිමේ චෝදනා යටතේ මොවුන්ට නොතීසි නිතුක් කර තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය මාර්තු මස 30දා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අරලිය ගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් විරෝධතා පැවැත්වමට කටයුතු කිරීම හේතුවෙන් මෙම ඉහත චෝදනා සිසුන්ට එරෙහිව ගොනු කර තිබුණි.

Last modified on Thursday, 04 June 2015 14:15

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us