දූෂිත ඇමැතියා බේරගන්න බැරි තැන සභාපති ඉල්ලා අස්වෙයි

Published in පුවත්
Friday, 05 June 2015 08:34

 

'මගේ හදවතට එකඟව සේවය කිරීමට නොහැකි නිසා මම තනතුරෙන් ඉවත් වුණා" යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති රූමි මර්ෂුක්‌ මහතා ඊයේ (4 දා) ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවැසීය. ප්‍රශ්න ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මම යළි මගේ පරණ නීති වෘත්තියට යනවා. දැනටමත් මම ඉන්නේ ජනතාව සමඟයි. ඉන් එහාට මගෙන් කිසිම දෙයක්‌ අහන්න එපා. හදවතට එකඟව යමක්‌ කරන්න බැරි නිසා මම ඉල්ලා අස්‌වුණා".

කෙසේ නමුත් මෙලෙස ඉල්ලා අස්වීමට හේතුව වත්මන් ආණ්ඩුව විසින් අත් අඩංගුවට ගන්නා ලද පසු ගිය රජයේ ප්‍රබලයෙක්ව බේරාගැනීම සඳහා නීතිය පසිලඳන තැනක ප්‍රධානියකුට බලපෑම් කිරීම හා තවත් නීතිවිරෝධි කටයුතු කිහිපයක් අණාවරණයවීම බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මර්ෂූක් මහතා අදාල දේශපාලන ප්‍රබලයාගෙන් වරප්‍රසාද දීමනා ලබන්නකු බවද ප්‍රසිද්ධ කරුණකි.

Last modified on Friday, 05 June 2015 08:40

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us