2014 වසර අවසානයේ ශ්‍රී ලංකාව ට්‍රිලියන 7 ක් ණයයි- හර්ෂ ද සිල්වා

Published in පුවත්
Friday, 05 June 2015 14:11

2014 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 7කට අධික ණයව තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

ඒ අනුව 2014 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ එක් පවුලක ණය මිලියන 1.4 ( 1, 429,920) බවද ඔහු සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

ඇමෙරිකාවේ ජාතික ණය ඔරලෝසුව මෑන් හැටන්හි පිහිටා තිබෙන අතර එහිදී ඇමෙරිකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය හා එක් පවුලක කොටස ඔවුන් සඳහන් කර තිබේ. එවැනි ඔරලෝසුවක් ශ්‍රී ලංකාවේ කොළඹට අවශ්‍ය බව අමාත්‍යවරයා සඳහන් කරයි.


colombopost

 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us