චමල් මඟ හැරියාට, ලේකම් විශ්වාසභංගය බාර ගනී

Published in පුවත්
Friday, 05 June 2015 17:02

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්ධව විපක්ෂයේ මන්ත‍්‍රීවරු අත්සන් කළ විශ්වාස භංග යෝජනාව පාර්ලමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට මහතාට අද සවස භාරදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධණ, මනූෂ නානායක්කාර, රංජිත් සොයියා යන මහත්වරු විශ්වාස භංගය යෝජනාව භාර දුන්නේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව අගමැති ධූරයේ කටයුතු කිරීම, මහාපරිමාණ හා සුළු පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවීම,ඇතුළු කරුණු සහිතව මෙම දෝශාභියෝගය භාරදුන්නේය.

කෙසේ නමුත් මෙමේ යෝජනාව බාරගැනීම කතානායක චමල් රජපක්ෂ මහතා විසින් මඟ හරි අතර පසුව ලේකම් වරයාට බාර දීමට කටයුතු කර ඇත.

le

Last modified on Friday, 05 June 2015 17:24

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us