ජනපතිතුමනි අර්ථසාදක මුදල් ගැටලුව විසදා දෙන්න

Published in පුවත්
Monday, 08 June 2015 10:39

2010 වසරේ සිට ලංගම සේවකයින්ගේ අර්ථ සාධක අරමුදල් බැංකුගත කිරීම මහින්ද රාජපක්ෂ අාණ්ඩුව හිතාමතාම මගහැරිය බවත් මේ දක්වා පැහැර හැරි අර්ථසාධක මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1000 ඉක්මවා අැති බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.

හිටපු කම්කරු අැමති ගාමිණී ලොකුගේ විසින් ලංගමයේ අනන්‍යතාව සහිත අරමුදල් ගිණුම සූක්ෂමව සැලසුම් කර කම්කරු දෙපාර්තමේන්තුවට පවරා ගත් බවත් ලංගම සේවකයින් ඒ තත්වයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක්ද ගෙන අැති බව සදහන් කරයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් මෙසේ කරුණු දක්වමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්නය නිරාකරණය කර දෙන ලෙසය.
වෘත්තීය ක්‍රියාමා්ගයක් ගැනීමට ඉඩ නොතබා බැංකුගත කිරීම් පැහැර හැර අැති හිග අර්ථසාධක අරමුදල් රුපියල් කෝටි 1000 වැඩි මුදලේ ගැටළුව සහ ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ අර්ථ සාධක අරමුදලේ ගිණුමේ ගැටලුව විසදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටී.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයා වෙත යොමුකල ලිපිය පහතින් දැක්වේ.

CTB-Media-

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us