පොලිසියේ වැටුප් 40කින් වැඩිකිරීමේ යෝජනාවක්

Published in පුවත්
Tuesday, 09 June 2015 09:40

පොලිස් නිලධාරීන්ගේ වැටුප් 40කින් වැඩි කිරීම සඳහා යෝජනාවක් මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් වී ඇතැයි සඳහන් වේ.

වැටුප් හා සංඛ්‍යාන කොමිෂන් සභාව මගින් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් එම යෝජනාවට අනුමැතිය ලැබෙනවා ද නැද්ද යන්න සම්බන්ධව තවමත් ස්ථිරත්වයක් නොමැති බව සඳහන් වේ.

එම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ එම කොමිසම් සභාව මගින් සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව බව වැවිලි කර්මාන්ත අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. දැනටමත් ඒ යෝජනාව භාණ්ඩාගාරයට ඉදිරිපත් වී ඇති බවත් තමා ද ‍පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම පිළිගන්නා බව ඔහු පවසයි.

එසේම මේ සම්බන්ධව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ තමා ද ‍පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවිය යුතු බව පිළිගන්නා බවත් එහෙත් ඒ සඳහා තවම සුදුසු තත්ත්වයක් නොමැති බවත්ය.

 

රිවිර

 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us