එක ශ්‍රේණියේ සිටිය යුත්තේ ළමයි 35යි

Published in පුවත්
Wednesday, 10 June 2015 10:16

පාසල් වල පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු උපරිම ළමුන් සංඛ්‍යාව 35 දෙනෙකුට සීමා කිරීමට පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.ඒ අනුව 2016 වර්ෂයේ සිට පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ළමුන් සංඛයාව 35 දෙනෙකු බව එම අමාත්‍යාංශය පවසයි.

2007 වසරේ පළමු ශ්‍රේණියේ ළමුන් ඇතුළත් කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද නඩුවක තීන්දුවකින් මෙම උපරිම ළමුන් සංඛ්‍යාව තහවුරු කර ඇති බව සඳහන්ය.

අධ්‍යාපනඥයින්ගේ අදහස වන්නේ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියට අවතීර්ණ වීම සඳහා ගුරුවරයා සහ දරුවා අතර මනා සබඳතාවක් පැවතිය යුතු බවයි.පංතියක ළමුන් 35 දෙනෙකු පමණ සිටින විට එම සම්බන්ධතාව වඩා පහසු වනු ඇති බවට අධ්‍යාපනඥයින් පෙන්වා ඇති බව එම අමාත්‍යංශය පැහැදිලි කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us