මහනුවර උරුමය සුරැකීමේ පදනමේ සභාපති නිමල් ප්‍රේමවංශ මහතා අස්ගිරි මහනාහිමි බැහැදැකීමට ගිය අවස්ථාවේ අස්ගිරි පාර්ශවයේ මහනායක නාහිමියන් අදහස් දක්වමින්මේ බව කියා සිටියේය.
මහනුවර දළදා මාළිඟාව ආශ්‍රිතව මත්පැන්හල්, සූදූ ක්‍රීඩා කරන ස්ථාන පවත්වාගෙන යාම හෝ මොටර් රථ ධාවන තරඟ පැවැත්වීම අනුමත නොකරන බවද අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමි එම අවස්ථාවේ වැඩිදුරටත් පැවසුවේය.
ආණ්ඩුවේ සුබසාධන වැඩපිළිවෙලට විපක්ෂය සහාය දැක්විය යුතුයි
රටේ සුභසාධනය වෙනුවෙන් ආණ්ඩුව සිදුකරන ක්‍රියාවලියට විපක්ෂයද සහය දැක්විය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් පවසයි.වත්මන් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳ සෑහිමකට පත්විය හැකි බවද උන්වහන්සේ සදහන් කරයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.