සිවිල් සාමාජිකයන් පත්කරන්නෙ අලුත් පාර්ලිමේන්තුවේදී

Published in පුවත්
Thursday, 11 June 2015 14:51

ව්‍යවස්ථා දායක සභාවට සිවිල් සාමාජිකයන් පත්කිරීමක් පවතින පාර්ලිමේන්තුවේදී සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවැසීය.ඔහු මේ බව පැවසුවේ අද(11) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

සිවිල් සාමාජිකයන් පත්කිරීමකින් තොරව දැනට පත්කර ඇති සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත කමිටුව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව වහාම රැස්වී අදාළ කොමිෂන් සභා පත්කිරීමට කටයුතු කළ හැකි බවද ඔහු පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us