හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව දෙන්නේ දේශපාලනය කිරීමට නොවේ

Published in පුවත්
Thursday, 11 June 2015 16:07

හිටපු ජනාධිපතිවරයා හංදියක් හංදියක් ගානේ රැස්වීම් නොතියා නිවසට වී සිටියා නම් ඔහුට අාරක්ෂාව පිළිබද කිසිම ගැටළුවක් උද්ගත නොවන බව රාජිත සේනාරත්න මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අද(11) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව ලබාදෙන්නේ දේශපාලනය කිරීමට නොවන බවත්,ගෙදර‍ට වී විශ්‍රාම සුවෙන් සිටීමට,නෑගම් යාමට ,පන්සල් ගොස් පිනක් දහමක් කරගැනීමට බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

පන්සල් යා යුත්තේ පිනක් දහමක් කර ගැනීමට මිස කතා පැවැත්වීමට නොවන බවත්, එසේ වන විට තවත් ජනාධිපතිවරයෙකු නඩත්තු කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us