අලි ඇත්තු පවරන්න වැඩපිළිවෙළක්

Published in පුවත්
Friday, 12 June 2015 14:59

රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන බව සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.

ව්‍යාජ බලපත්‍ර හා කූඨ ලේඛන සාදා අලි ඇතුන් ළඟ තබාගෙන සිටි පුද්ගලයින්ගෙන් එම අලි ඇතුන් වනජීවී භාරයට ගෙන ඇත.

පෙරහර මංගල්‍ය සඳහා හෝ රජමහා විහාර වලට, පරම්පරාගත හීලෑ අලි හිමියන් හා නොයෙකුත් ධානපතියන් අලින් ඉල්ලා සිටියත් එම සතුන් හට අවශ්‍ය පෝෂණය, ව්‍යායාම, ‍වෛද්‍ය පහසුකම්, නඩත්තු කිරීමේ හැකියාව වැනි ප්‍රධාන නිර්නායකයන්ට යටත්ව ජාතික ප්‍රතිපත්තියක් සාදා සතුන් ලබාදිම සඳහා ක්‍රමවේදයක් මේ වන විට සකසමින් ඇති බව අමාත්‍යවරයා පවසයි.

නොබෝ දිනකින්ම අලි ඇත්තු පැවරීම සම්බන්ධව විධිමත් ක්‍රියා මාර්ගයක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us